අප්‍රකාශිත අත්ලිපි
මූලික කියැවීම් සදහා ශ්‍රි ලංකා රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව සහ උරුම කලමනාකරණය අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය තිලංක සිරිවර්ධන විසින් සකස් කරන ලද අත්පත්‍රිකා මෙම කොටසේ ඇතුලත් වේ. පුරාවිද්‍යාව සහ උරුම කළමනාකරණය හදාරන විද්‍යාර්ථින්ට මෙම මූලික කරුණු පිළිබද අවබෝධයක් ලබාගැනීම අත්‍යවශ්‍ය බව යෝජනා කරමින් මෙම පත්‍රිකා සම්පාදනය කර ඇත. ඉදිරියේදී සම්පාදනය කරන නව ලියැවිලි මෙහි යාවත්කාලීන කරනු ඇත. එමෙන් ම මෙම අත්පත්‍රිකාවන්හි ඇතුලත් තොරතුරු සාමාන්‍ය පිළිගත් මූලාශ්‍රය ඇසුරින් දක්වා ඇත. පරස්පරතා විමර්ශනය සහ නව පර්යේෂණ දත්ත ඇසුරින් මෙම තොරතුරු යාවත්කාලීන කරගැනීම ඔබ සතුය.
කාලානුක්‍රමාවලි
පුරාවිද්‍යාව හැදින්වීම
ශ්‍රී ලංකාවේ ෙඑතිහාසික පුරාවිද්‍යාව - මුඛ්‍ය දේශන සටහනක්
ප්‍රාග් ඉතිහාසය
මානව පරිණාමය - 2 ප්‍රොකොන්සල්ගේ සිට
මානව පරිණාමය - 3 හෝමෝ හැබිලිස්ගේ සිට
මානව පරිණාමය - 4 හෝමෝ හයිඩල්බර්ගෙන්සිස්ගේ සිට
මානව පරිණාමය - 5 හෝමෝ සේපියන්ගේ සිට
ජාත්‍යන්තර සංවිධාන සහ උරුමය
අස්පෘෂ සංස්කෘතික උරුමය ආරක්ෂා කිරීම පිළිබද ජාත්‍යන්තර සම්මුතිය - 2003
උරුම කලමනාකරණය හා සම්බන්ධ ප්‍රධාන ජාත්‍යන්තර සංවිධාන
ස්වභාවික උරුමය
තෙත් බිම් - ලක්ෂණ සහ කළමනාකරණය
ශ්‍රී ලංකාවේ ඉහළ කදුකර තෙත් පරිසර කලාපය
ලෝක උරුම සිංහරාජ වැසිවනාන්තරය - ලෝක උරුම කමිටු සටහන්
මානවවිද්‍යාව සහ මානවවංශ පුරාවිද්‍යාව
පැරණි ගම - 2 - පැරණි ගම යථාර්තවත් සංකල්පයක් ද
ලෝකයේ ස්වදේශික ජනවර්ග - 2 වන්නියලැත්තෝ
කලාව
පුරාවිද්‍යා න්‍යාය
සංස්කෘතිමූල-ෙඑතිහාසික පුරාවිද්‍යා ප්‍රවේෂය
Comments
Post a Comment