Posts

අප්‍රකාශිත අත්ලිපි

 මූලික කියැවීම් සදහා ශ්‍රි ලංකා රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව සහ උරුම කලමනාකරණය අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය තිලංක සිරිවර්ධන විසින් සකස් කරන ලද අත්පත්‍රිකා මෙම කොටසේ ඇතුලත් වේ. පුරාවිද්‍යාව සහ උරුම කළමනාකරණය හදාරන විද්‍යාර්ථින්ට මෙම මූලික කරුණු පිළිබද අවබෝධයක් ලබාගැනීම අත්‍යවශ්‍ය බව යෝජනා කරමින් මෙම පත්‍රිකා සම්පාදනය කර ඇත. ඉදිරියේදී සම්පාදනය කරන නව ලියැවිලි මෙහි යාවත්කාලීන කරනු ඇත. එමෙන් ම මෙම අත්පත්‍රිකාවන්හි ඇතුලත් තොරතුරු සාමාන්‍ය පිළිගත් මූලාශ්‍රය ඇසුරින් දක්වා ඇත. පරස්පරතා විමර්ශනය සහ නව පර්යේෂණ දත්ත ඇසුරින් මෙම තොරතුරු යාවත්කාලීන කරගැනීම ඔබ සතුය.   කාලානුක්‍රමාවලි   ශ්‍රී ලංකාවේ කාලානුක්‍රමාවලිය ලෝකයේ කාලානුක්‍රමාවලිය    පුරාවිද්‍යාව හැදින්වීම පුරාවිද්‍යාව හැදින්වීම ශ්‍රී ලංකාවේ ‌ෙඑතිහාසික පුරාවිද්‍යාව - මුඛ්‍ය දේශන සටහනක්   ප්‍රාග් ඉතිහාසය මානව පරිණාමය හැදින්වීම - 1  මානව පරිණාමය - 2 ප්‍රොකොන්සල්ගේ සිට මානව පරිණාමය - 3 හෝමෝ හැබිලිස්ගේ සිට මානව පරිණාමය - 4 හෝමෝ හයිඩල්බර්ගෙන්සිස්ගේ සිට මානව පරිණාමය - 5 හෝමෝ සේපියන්ගේ සිට  ...